Sunday, April 24, 2016

ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි


ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි


ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා  තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.

ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.

ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ  පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)

ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.

තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ  ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.

හරි ඔන්න එහෙනම් ලිපිය ලියලා ඉවරයි.දැන් ඉතින් මට බනින උන් බැනපල්ලා.කොහොමත් තමුන්ගේ කෙල්ල වෙන ආදරයක් එක්ක පැටලුනු ගමන් කලින් තිබුණු ආදරේ අඩු වෙනවා.එක සාපේක්ෂව ඕනේ කොල්ලෙක්ට තේරුම් ගන්න පුළුවන්.කොහොම උනත් මේ කියපු වෙනස් වීම් ගැනත් ටිකක් අවධානයෙන් හිටියොත් හොදයි.කලින් ලියපු ලිපියකට එක්කෙනෙක් මට බුරුවා කියලත් බැනලා තිබ්බා.කමක් නෑ යාළුවනේ.ඔයාලාගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.ලිපිය හොද නම් fb එකට පොඩි share පාරකුත් දාගෙනම යන්න හොද ඩලාලා වගේ.

Sanjeewa Prassanna First Owner

Thursday, April 21, 2016

Hot Actress Piumi Hansamali Photos



ලස්සන පියුමි හංසමාලි අක්කගේ අලුත්ම පොටෝ සෙට් එක මෙන්න....


Saturday, February 27, 2016

pen එක ගහපු ගමන් යාළුවගේ pc එකේ තින ඔක්කොම email ටිකයි password ටිකයි ගන්න ඕනනම් මේ ලිපිය කියවන්න

pen එක ගහපු ගමන් යාළුවගේ pc එකේ තින ඔක්කොම email ටිකයි password ටිකයි ගන්න ඕනනම් මේ ලිපිය කියවන්න

 
අද මම කියන්න යන්නේ හැක් කරන විදිහ pisshing වගේ දුක් විදින්න ඕනේ නෑ.මේකේ කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන එක බාගෙන පෙන් එකට කොපි කරලා කාගේ හරි pc එකකට
ගහන එක විතරයි.එතකොට මම දුන්න පොඩි notepad එකට අරකෙ තිබ්බ හැම password එකක්ම ඔයාගේ පෙන් එකේ ගබඩා වෙනවා :) කොහොමද වැඩේ එල නේ නිකන්ම යන්නේ නැතුව comment එකකුත් දාගෙන යන්න  මම කලින් කිව්ව එක මෙතනින් බාගන්න

මේකේ save වන පාස් මේ file වලට එවි :) 

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  3.  mailpv.exe -  මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.

Friday, February 26, 2016

ඔයත් නරක video බලනවද? එහෙනම් මේක කියවිය යුතුමයි...

කමෝද්දීපාන සිනමා හෝ ඡයාරුප වැඩිපුර නැරබීම හා මොලයේ ප්‍රමාණය අඩුවීම අතර සම්බන්දයක් තිබිය හැකි බව පර්යේක්සකයන් පිරිසක් විසින් සොයාගෙන අතයි වාර්තා වේ. බර්ලින් නුවර මානව සංවර්දනය පිළිබද මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකල ඇති පර්යේක්සනසදහා අවුරුදු 21 සිට 45 අතර සෞබ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නරබිමේ පුරුදු පිලිබද ප්‍රශ්න විමසමින් එය සහ මොලයේ 


                     watch sex සඳහා පින්තුර ප්‍රතිඵල


කෙල්ලගේ තොල් ඉබින්න කලින් මේකත් බලලම ඉන්න


තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති. ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.
මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්

පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.

ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි.

තහනම් ආදරයකට හිත ඇදෙන නාරි දේහ ලක්‍ෂණ


ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය.
ස්‌වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක්‌ බලන්නාහුය. මෙවැන්නන් අතර ස්‌වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි. ඊට හේතුව ඔවුන් තුළ ඇති ලඡ්ජාශීලී බව විය හැක. කුලෑටි බවද ඇත. සිතැඟි එක එල්ලේ පළ නොකළ හැකි මෙවැන්නිය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය වචනයට නොනගයි. එවන් ප්‍රතිචාරයක්‌ හඳුනා නොගැනීම නිසා විවාහය බිඳ වැටී දෙදරා යයි.
 ලවන් පෙති නිබඳ සසලවමින් විවිධ ඉරියව්වලට නඟමින් කතාකරන අය ඉහත දැක්‌වූ චරිතයට හාත්පසින්ම වෙනස්‌ චරිත ඇත්තේය. විවෘතව තම සිතැඟි පළ කිරීම ඔවුන්ගේ සිරිතයි. මොවුන් කෙළින් විවෘතව සෘජුව කතාකරන්නියන්ය.
සිනාසීමේදී උඩුතොල එයට සහභාගි කර නොගන්නා ඉරියව්වද ඉතා වැදගත් චරිත ලක්‍ෂණයන් විදහා පායි. සොම්නස්‌ දොම්නස්‌ ඈ වේදනා කෙතරම් තදින් සිත තුළ හට ගතුදු ඒවා වචනයට නඟා පිට කිරීම ඔවුන් අතින් සිදු නොවේ. ගිලගෙන සිටින හැඟීම් ඇත්තියකි. එහෙත් ඔවුන් සඟවාගෙන සිටින සුඛ දුක්‌ඛ වේදනා කවරේදැයි ස්‌ත්‍රීමනා පරීක්‍ෂාවකින් සිටින්නකුට වෙනස්‌ ඉන්ද්‍රියයන් කෙරෙන් හඳුනාගත හැකිවෙයි. ඇසට උනන කඳුළ උදාහරණයකි.
මුවෙහි ඇත්තේ ඉතා සංවේදී සියුම් සිවියකි. එය දෙතොල් පෙති මතුයෙහි රනින් මැවී පෙනෙයි. ”රතොට රතු දියෙන්” යන කව් සිළුමිණ යෙදුම මේ සංවේදී දෙතොල් මගින් කෙරෙන චිරන්තන සුබාස්‌වාදී ක්‍රියාවන් පෙන්වයි. මුව නිදහස්‌ව ඇතිවීම දෙතොල් සඟල බෙහෙවින් අනාවෘතව හෙවත් පිටතට පෙනෙන සේ විහිදී ඇත්නම් හේ ඉඳුරන් පිනවීමේ රුචිය ඇත්තියකි. තොල් සඟලේ රත්පැහැ සිවිය මධ්‍යම මට්‌ටමකින් අනාවෘතවී පෙනෙන්නේනම් බුද්ධි ගෝචර ලෙස ඉඳුරන් පිනවීම හෙවත් ආශ්වාදය විඳීම කරන්නියකි. තොල් සඟල අති විස්‌තාරයෙන් පිටතට අනාවෘත වූයේ කාමිනියකි. කාම දේනුවකි. ශිෂ්ටත්වය ඉක්‌මවා කම්සැප අවශ්‍යයි.
දෙතොල සම බරව ඇත්තී ආලයට සුදුස්‌සියකි. උඩු තොළ යටි තොලට වඩා අනාවෘත වූයේ ආදරයේ ස්‌ථාවර භාවය කුමක්‌ වුවද ආදරය ඉහළින් අපේක්‍ෂා කරයි. යටි තොළ උඩු තොලට වඩා අනාවෘත වී නම් ජීවිතයේ නිතර අපේක්‍ෂා භංගත්වයෙන් නොහොත් සුළු කරුණකදී පවා අතෘප්තකර භාවයට පත්වීමේ ගති ස්‌වභාවය ඇත. මේ අය සමාජ ආශ්‍රයට නුසුදුස්‌සියෝය.
වනිතාවකගේ දෙපා ද වාසනා ගුණය පෙන්වන වැදගත්ම අංගයකි. දිළිසෙන නිය ඇති මැදින් උස්‌ව දෙපැත්තෙන් ක්‍රමයෙන් පහත්ව ඇති උඩි පතුල ඇඟිලි තුඩු උල්ව සමාන වළලුකරවලින් යුතු දෙපා ඇති ස්‌ත්‍රී තොමෝ රජ සැප හා සමාන සැප විඳී. දණහිසෙන් පහළ අධික රෝම පිහිටා ඇත්නම් විවාහය ප්‍රමාද වේ. විවාහ වුවද ස්‌වාමියා අතහැර යයි. ඇස්‌බැමි එකට යාව ඇත්නම් අසුබය. රෝම මෘදුව ඇත්නම් ගුණ පෙන්වයි.
අතේ සුළඟිල්ල ඇද නම් වංකය. හැම විටම තම ලාභයම බලාපොරොත්තු වෙයි. පාදයේ සුළඟිල්ල හෝ ඊළඟ ඇඟිල්ල පොළවට නොවැදේ නම් පින් මඳය. පාපී ෙච්තනා ඇත්තීය. අනිත් පිරිමින්ගේ ආදරය පතයි. පාදයේ මහපට ඇඟිල්ල වඩා දිග නම් විවාහය නිසා කරදරයේ වැටේ. ස්‌වාමියා නුරුස්‌සයි. හිතූමතයේ වැඩ කරයි. අවේලාවල ගමන් බිමන් යයි. මේ ඇඟිල්ල දික්‌ අය උසින් වැඩිය බිඳුනු නාසයක්‌ හෝ වැහැරුණු නාසයක්‌ වේ නම් කාමාධිකය. එඩිතරය. ගමනේදී පාදවල ශබ්ද නැගේනම් සැමියාට අපල ගෙනදේ. මුහුණින් පෙන්වන සතුට සිත ඇතුළේ නැත. හදිස්‌සියේ නැගෙන ආශාවන් ඇත්තීය.
හස්‌තයෙහි මෙන්ම පාදයෙහිද අවලක්‍ෂණ ඇද ඇඟිලි ඇත්තී දරුවන් නොලබන්නීය. ස්‌වාමියාගේ ආයුෂ හීන කරන්නීය. යම් ස්‌ත්‍රියකගේ ඉඟවට කුරු රෝමයෝ ඇත්නම් ධනය ඇතිව උප්පත්තියත් ලැබූවත් දාසියක්‌ වන්නීය. බෙල්ලේ නම් දරුවන් නොලබන්නීය. නළලත නම් ස්‌වාමියාට අපල ගෙනදේ. කලහකාරීය. දූෂිත චරිත ඇත්තියකි.
ඉතා කොට බෙල්ලක්‌ ඇත්තී දුප්පත් වන්නීය. ප්‍රමාණයට වඩා දිග බෙල්ල ඇත්තී කුලය නසන්නීය. බෙල්ලේ කළු ලපයක්‌ ඇත්තී බොහෝවිට මුල්වරට පිරිමි දරුවකු ලබන්නීය.
ඇස දුඹුරු පාට ඇත්නම් අළුපාට නම් නිතර චංචල ගතියෙන් යුක්‌තයි. සිනාවෙන විට දෙකම්මුල් වළ ගැසේනම් ඉතා කාමුකය. සැපට කැමතිය. පිරිමියා කාමයෙන් පිනවයි. විනෝද කාමියි. හිසකේ පොකුටුනම් උඩු ඇන්දේ ඉදිරි දත් මැද හිඩසක්‌ ඇත්නම් පුරුෂ වසඟයෙහි දක්‍ෂය. පාලනය මනාය.
පැහැදිලි දීප්තිමත් විවෘත ඇස්‌ ඇත්තී උතුම් ගුණයෙන් යුක්‌තයි. නිල්වන් ඇස්‌ ඥනාන්විත බවේ ලකුණකි. කාල වර්ණ නම් දැඩි අධිෂ්ඨාන ශක්‌තියෙන් යුක්‌තියකි. කුඩා ඇස්‌ නම් කාමුකයි. අඳුරු ඇස්‌ ඇත්තී මිනිස්‌ ගති ගුණයන්ගෙන් හීනයි. තෙත් ගතියෙන් නම් සිත දුර්වල ඇත්තියකි. වපර ඇස්‌ වංක ගතියේ ලකුණයි. නිතර ඇස්‌ පියවේනම් ආයුෂ මඳය. නපුරු ඇස්‌ දරුඵල හීනයි. විශාල ඇස්‌නම් කරුණාව, අනුකම්පාව ඇත්තීය.
විශාල වූ අගින් මහත් නාසය නැණවත් බවට ලකුණයි. වැඩ කිරීමට ආශාව දක්‌වයි. අනුනගේ අදහස්‌ ගැන සලකයි. අගින් උඩට නැමුණු විශාල නාසය ඇත්තී වීරත්වය කියා පායි. (පිරිමින්ට විශේෂයි) කුඩා දිගිටි නාසය ක්‍රීඩා ලෝලියි. පැතැලි නාසය දරුණුකම් රැවටිලි ගති ඇත්තීය. අගින් උල්වී පහතට නැමුණු නාසය ඇත්තී ආඩම්බරයි. උල් නාසය තේජවන්ත වේ. අගින් රක්‌ත වර්ණ නාසය ඇති පිරිමි සුරාවට ගිජුයි. තෙත් ගතියෙන් විවරව එල්ලෙන තොල් ඇති අය සුළුදේදී පවා තැති ගනී. ඔවුන් හිතට ආ දෙයක්‌ කරනවා මිස කල්පනාකර යමක්‌ කරන්නේ නැත. සඟවා කතා නොකරයි. වේගවත් පහර ගැසීම් කිරීම් සිsරිතයි.
දෙකොනින් ඇඹරී ගිය මුඛය ඇත්තී විෂයි. දරුණුයි. ඉක්‌මනින් කෝපවෙයි. ඉදිරියට නෙරා ඇති යටි තොල ඇති අයගේ කරුණාවන්තකම නැත. කුඩාවට පිහිටි මුඛය බිය සුලුයි. කලා ශිල්ප සාහිත්‍ය රසාස්‌වාදයන්ට හිත කරයි.
මුඛය කෙනකුගේ ගති ගුණ කියවෙන වැදගත් අංගයකි. මනාව පිහිටි මුඛය මනා චරිතයක්‌ පිළිබිඹු කරයි. කුඩා මුඛය ඇත්තී බුහුටියි. නිසංසලයි. තියුණුය. විශාල මුඛය ඇත්තී කෑමට ගිජුයි ආශා ඇත. නොසිතාම කතා කරයි. ඇස්‌ ලොකුවට ඇති මුහුණ මහත් අය හා ශරීරය තරබාරු ඉඟ සුඟ බෙරයක මෙන් ඇති පියයුරු මහත එල්ලෙන ඇත්තී බොරු කියයි. තම තනතුරු සඟවා බොරු ලොවට කියා මහන් තත්ත්වයෙන් සිටී. ඊර්ෂ්‍යා කරයි. ඇය හැම දෙයක්‌ම දන්නා බව බොරුවට ප්‍රකාශ කර කරන දේවල් පුස්‌සක්‌ බවට පත්කර ගන්නීය. සැමියාටද වධයකි. සැමියා යටත් පහත්ව ගණන් ගනී.

Thursday, February 25, 2016

ස්වයන් වින්දනයේ යෙදෙන නොදෙන සියලු දෙනාම අනිවාර්යෙන් කියවන්න


ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.

ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත් ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි

පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්‍රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්‍ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය

පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.